සෝනම් කපූර්ගේ විවහාය හැඩ කරන්න තරු ආ හැටි (PHOTOS)

0
499

සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර් සහ ආනද් අහුජාගේ විවාහ මංගල්‍ය පසුගිය දා මුම්බායි නුවර දී අති උත්කර්ශවත් අයුරින් පැවැත් විය.

බොලිවුඩ් නළු නිළියන් රැසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ද සෝනම්ගේ විවාහ උත්සවයට සහභාගී වී තිබේ.

කාගේත් අවධානය දිනා ගනිමින් එම ජනප්‍රිය තරු ඇයගේ මංගල උත්සවයට පැමිණි ඡායාරූප සහ වීඩියෝවක් පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here