දන්සැල් පරික්ෂාවට විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක්

0
4

පොසොන් පොහොයට සමගාමීව දිවයින පුරා දන්සැල් 4397ක් ලියාපදිංචිය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ දන්සැල් පරික්ෂාව සඳහා විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම් යොදා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here