ශ්‍රි දේවි වෙනුවෙන් ලාංකේය බොලිවුඩ් නිළි ජැකලීන් ශෝකය ප්‍රකාශ කරමින් කළ අමුතු දේ මෙන්න

0
484

ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (28) මුම්බායි හිදී සිදුකිරීමට නියමිතයි.

ඊයේ (27) රාත්‍රියේ ශ්‍රි දේවිගේ දේහය  මුම්බායි හි පිහිටි ඇගේ නිවසට රැගෙන ආ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර බොලිවුඩ් තරු ශ්‍රි දේවිට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇගේ නිවසට පැමිණ තිබෙන අතර ශ්‍රී ලාංකේය බොලිවුඩ් තාරකාවිය වූ ජැක්ලීන්ද සිය ශෝකය ප්‍රකාශ කර තිබුණා.

ඊට අදාළ වීඩියෝව පහතින්…

 

https://www.facebook.com/AsliJacquelineFernandez/videos/1658685807542424/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here