මැතිව්ස්ට නායකත්වය- ශ්‍රි ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරයි

0
2

Image result for south africa vs sri lanka test

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු පුහුණු තරගය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.මෙම තරගය 7 වනදා කොලබ පි සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක) ධනංජය ද සිල්වා, කෞෂාල් සිල්වා, ෂෙහාන් ජයසූරිය ,රොෂේන් සිල්වා, මිනෝද් භානුක, ධනුෂ්ක ගුණතිලක, නිසල තාරක, මලින්ද පුෂ්පකුමාර. බිනුර ප්‍රනාන්දු අසිත ප්‍රනානන්දු
වෙනත්
කමිදු මෙන්ඩිස් ,නිපුන් මාලිංග, අශේන් බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here