ශ්‍රි ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වෙයි

0
5

Image result for Sri lanka vs west indies test 2018

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනයටද වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

ඒ වනවිට සිය පළමු ඉනිම කි‍්‍රඩා කරමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 05කට ලකුණු 99ක් රැස්කර ගෙන සිටියෙ ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here