රාජ්‍ය වෙසක් දිනයට මුද්දරයක්

0
4

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද මුද්දරයක් එළැඹෙන 29 වැනිදා (වෙසක් පෝදා) නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ සිතුවම් කළ මෙම මුද්දරයෙන් වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වෙන බිංගිරිය රජ මහා විහාරය දැක් වේ.

පළමු මුද්දරය ජනාධිපති මයිත්‍රීපාල සිරිසේනට පිරිනැමීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here