(UPDATE)ගුරු වර්ජනය වතුකරයේ අසාර්ථක වෙයි

0
3

Related image

ගුරු වෘත්තිය සමිති කිහිපයක් විසින් අද (04) දින ලෙඩ නිවාඩු දමමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට වතුකරයේ කිසිඳු ගුරු වෘත්තිය  සමිතියක් සහයෝගය නොදැක්වු බව අධ්‍යාපන සමාජ සම්මේලනයේ ලේකම් සංකර මණිවන්නන් මහතා පැවසිය.

වතුකරයේ සියලුම පාසල් අද සමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත්, කිසිඳු ගුරුවරුයෙකු එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය නොදැක්වු බව සංකර් මණිවන්නන් මහතා  කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here