”ආර්ථිකය විවෘත කළ රටක් දියුණු වී නැහැ” – ජවිපෙ

0
3

ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කළ කිසිදු රටක් දියුණුවට පත් වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

ඒ, සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස යන මැයෙන් කොළඹ ඊයේ (28) පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here