බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වූ බව සුරංග ලක්මාල් කියයි

0
12

Image result for Suranga lakmal

කොදෙව් කණ්ඩායම හා පැවැති අවසන් ටෙස්ට් තරගය ජය ගැනීම පිළිබඳව සටුතු වෙන බවත් එය බලාපොරොතතු නොවූ දෙයක් බවත් සුරංග ලක්මාල් පවසයි.

කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්වූයේ චන්දිමාල්ට එරෙහිව පැවැති තරග තහම හේතුවෙනි.

තරගයෙන් අනතුරුව සුරංග මෙම අදහස් දැක්වීය.

“මම ගොඩක් සතුටුයි. ඒක මම ටෙස්ට් නායකයෙක් ලෙස ලබාගත් පළමු ජයග්‍රහණය. ගොඩක් සතුටුයි. මම ඒක බලාපොරොත්තු වුණේ නෑ.මම හිතුවා ඒක නායකත්වය දෙන්න හොඳ අවස්ථාවක් කියලා. මම ඒක භාරගත්තා. මගේ දායකත්වය ගැන මම සතුටුවෙනවා. නමුත් වේග පන්දු යවන්නන් තිදෙනාම දඟ පන්දු යවන්නා සමග හොඳින් ක්‍රීඩා කළා. ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here