කිරි තේ සහ ප්ලේන්ටි මිල අඩු කරයි

0
1

කිරි තේ කෝප්පයක සහ ප්ලේන්ටියක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ ඊයේ(29) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට සාපේක්ෂව ය.

ආපන ශාලා හිමියන්ගේ සංගමය කියා සිටියේ හෙට සිට නව මිල ගණන් ක්‍රියාත්මක වන බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here