තේ සහ රබර් සදහා වූ ග්ලයිපොසේට් තහනම ඉවතට

0
11

Image result for tea and rubber

තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළේ ය.

කොළඹ අද (02) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ ය.

ඒ අනුව වී සහ අනෙකුත් වගාවන්ට ග්ලයිෆොසෙට් තහනම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here