සිසුවා ලිංගික ඇසුරකට පොළඹවා ගත් ගුරුවරිය ඔහු සමග වසර දෙකක් ලිංගිකව එක් වෙලා

0
157

ගුරුවරියක විසින් ඇගේ බාලවයස්කාර සිසුවෙකු ලිංගිකව අපයෝජනය කළ පුවතක් අමෙරිකාවේ Florida ජනපදයේ මයාමි නගරයෙන් වාර්තා වේ.

Valeria Costadoni නැමැති 30 හැවිරිදි ගුරුවරිය 17 හැවිරිදි සිසුවෙකුව එසේ අපයෝජනය කර තිබේ.

වසර දෙකකට පමණ අධික කාලයක් මෙම ගුරුවරිය අදාළ සිසුවාව ඒ සඳහා පොළඹවාගෙන ලිංගික ඇසුරේ යෙදී ඇති අතර පංති කාමරය තුළ, මෝටර් රථය තුළ මෙන්ම සිසුවාගේ නිවස තුළදී ද ඔවුන් එම ඇසුර පවත්වා ඇති බවට අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් වසර දෙකකට පසු 17 හැවිරිදි සිසුවා මේ සම්බන්ධය පිළිබඳ පාපොච්චාරණයක් සිදු කර ඇත.

ඒ අනුව පරීක්ෂණ ඇරඹූ පොලිසිය අදාළ ගුරුවරිය අත්තඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයට ඩොලර් 15,000 ක දඩයක් ද නියම කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here