ලකුණු 222කට ශ්‍රි ලංකා ඉනීම සීමා වෙයි

0
8

i

දඟ පන්දු යවන්නනට හිතකර මීර්පූර් පිටියේදී සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 222ට දැවී ගියේය. ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව කුසල් මෙන්ඩිස් (68) රැස්කළ අතර රොෂේන් සිල්වා ලකුණු 56 ක් රැස්කළේය.

වසර හතරකට පසුව බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ අබ්දුර් රසාක් කඩුලු 4ක් ලබාගත් අතර තයිජුල් ඉස්ලාම් කඩුලු 4ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 5ක් අවසානයේදී කඩුලු දෙකක් දැවී ලකුණු 5ක් රැස්කරගෙන සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here