ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට නොමැති බව අධිකරණ ඇමති කියයි

0
14

Image result for Thalatha athukorala

බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීමේ බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සභාවේ අනුනායක මහාචාර්ය අති පුජ්‍ය කොටපිටියේ රාහුල ස්ථවීරයන් වහන්සේ විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මියට යොමුකරන ලද ලිපියකට පිළිතුරු ලිපියක් යවමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here