මරණ දඬුවම නියම වු 18 දෙනාගේ නම් අධිකරණ අමාත්‍යංශයට

0
9

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව අධිකරණ අමාත්‍යංශයට යොමුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව රැඳවියන් 18 දෙනෙකු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර වදක තනතුර සඳහා ඉල්ලුම් පත් කැඳවීම ලබන සතියේ සිට ආරම්භ කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here