රංගන ශිල්පි ඉන්දික ගිනිගේ මිය ගිය හේතුව හෙළිවෙයි

0
863

ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ ගායකයෙකුවන ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්තවීමට හේතුව හෙළි වී තිබේ.

ඖෂධ මාත්‍රාවක් අධික ලෙස ලබා ගැනීමෙන් එම මරණය සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මහනුවර අනිවත්ත පදිංචිව සිටි ඉන්දික එක් දරු පියෙකි. මිය යන විට ඔහු 37 වැනි වියේ පසු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here