ජනප්රිය රංගන ශිල්පියෙකු සහ ගායකයෙකුවන ඉන්දික ගිනිගේ අභාවප්රාප්තවීමට හේතුව හෙළි වී තිබේ.
ඖෂධ මාත්රාවක් අධික ලෙස ලබා ගැනීමෙන් එම මරණය සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මහනුවර අනිවත්ත පදිංචිව සිටි ඉන්දික එක් දරු පියෙකි. මිය යන විට ඔහු 37 වැනි වියේ පසු විය.