බොලිවුඩය උණුසුම කර තිබෙන සෝනම් කපූර්ගේ විවාහය

0
719

බොලිවුඩයේ සිටින ආකර්ෂණීය නිළියක්වන සෝනම් කපූර්ගේ විවාහ උත්සවය මේ දිනවල බොලිවුඩය පුරා කතාබහට ලක්වන මාතෘකාවක්.

සෝනම් කපූර් සහ ආනන්ද් අහුජා යුවළගේ මෙහෙන්දි උත්සවය පවත්වල තියෙන්නේ මුම්බායි ප්‍රදේශයේ රුපියල් කෝටි 35ක් වටිනා සුඛෝපභෝගී ගොඩනැගිල්ලක.

මෙම යුවළගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානය පිළිබඳ තවම හරියට කියලා නැති වුණත් ඉන්දියාව පුරා පැතිර යන කටකතාවලින් ආරංචි වෙන්නේ මංගල උත්සවය මුම්බායි සහරාහි පිහිටි ලීලා ප්‍රදේශයේ පවත්වනව කියලයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here