සිංහල හා දෙමල අලුත් අවුරුද්දට ජනපතිට සුබ පතන්න ජනතාවට විශේෂ අවස්ථාවක්

0
1

සිංහල හා දෙමල අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ සුබ පැතුම් එක්කිරීමට ජනතාවට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා හෙළ සිරිතට අනුව අලුත් අවුරුදු නැකත් ඉටු කිරීම කොළඹ මහගම සේකර මාවතේ ජනාධිපති නිල නිවසේ සිට සිදු කරනු ලබයි.

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලූ දෙනාට සුබ අලූත් අවුරුද්දක් වේවායි ජනාධිපතිවරයා සුභාශිංසන එක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here