රට හරහා දිවීමේ තරගය ලබන 18 වනදා

0
4

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගය ලබන 18 වනදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැළසුම්කර තිබේ.

නුවරඑළිය ගොල්ෆ් පිටිය අසලදී තරගය ආරම්භ කිරීමට නියමිත අතර මේ සඳහා පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙකු ඊට එක්වීමට නියමිතව ඇත.

 

පෙරවරු 8.30ට තරගය ආරම්භවන අතර ජය සංකේත ප්‍රදානය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනම පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here