අද සිට දින 03ක් මුහුද වෙනස් වෙයි

0
7

 

මීගමුවේ සිට පුත්තලම, කන්කසන්තුරේ හරහා මඩකලපුව දක්වා මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශ අද (13) රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම, අද පස්වරුවේ ඇතැම් මුහුදු ප්‍රදේශවල මීටර් 02 ත් 03ත් අතර උස් රළ ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here