එජාපය, ශ්‍රිලනිපය හා එජනිප එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ කතාබහක්

0
6

එක්සත් ජාතික පක්‍ෂයට, එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  අතර ඊයේ (11) කතාබහක් සිදුව තිබේ.

මෙහිදී එජාපය, ශ්‍රීලනිපය සහ එජනිප ජ්‍යෙෂ්ඨයන් අතරේ සිදුවන අදහස් හුවමාරුවකින් පසු ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here