පොසොන් පෝදා නෙලුම් මල් කඩන්න ගිය තරුණයෙක් හදිස්සියේ මියයයි

0
11

මහියංගනය, දම්බරාව වැවේ නෙලුම් මල් කැඩීමට ගිය පුද්ගලයකු ඊයේ (27) දියේ ගිලි ජීවිතක්ෂයට පත් ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ මහියංගනය, රඹුක්යාය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

ඔහු කිසියම් රෝගි තත්ත්වයක් සඳහා දිර්ඝ කාලීන ව ප්‍රතිකාර ලබන අයෙකුවන අතර මල් කඩන අතරතුර හටගත් හදිසි ක්ලාන්ත තත්ත්වයකින් මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මහියංගනය පොලිසියයි මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here