පළාත් කිහිපයකට අදත් වැසි

0
3

පළාත් කිහිපයකට අදත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශය විටින් විට තරමක් රළු විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here