මාතරට ටෝනාඩෝවක්-බෝට්ටුවක් අතුරුදහන් වෙයි

0
43

Image result for Tornado matara

මුලතිව් නයාරු ප‍්‍රදේශයේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් තුන් දෙනෙකු රැගක් බෝට්ටුවක් අතුරුදන් වී තිබේ. ආපදා කළමණාකරණ මධ්‍ය්ස්ථානය පැවසුවේ මාතර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ ටොනාඩෝ තත්ත්වයක් ද හටගත් බව ය.

මුහුදු ප‍්‍රදේශවල පවතින තත්වය සැලකිල්ලට ගනිමින් කුඩා ප‍්‍රමාණයේ යාත‍්‍රා ධීවර කටයුතු සඳහා යාම තවදුරටත් නතර කර ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට බලපා ඇති වැසි තත්වය හෙට දිනයේ සිට ක‍්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here