‘ටෙ‍්‍රන්ඩි ද බජට් මාට්’ විවෘත වෙයි

0
11

ටෙ‍්‍රන්ඩි ද බජට් මාට් ‘TRENDY THE BUDGET MART’ ආයතනයේ පළමු ප‍්‍රදර්ශනාගාරය තලවතුගොඩ ප‍්‍රදේශයෙ දී පසුගිය දා විවෘත විය.

ස්වාමීන් වහන්සේලාගේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් එම ප‍්‍රදර්ශනාගාරය විවෘත කරනු ලැබී ය.

පාරිභෝගියන්ට වැඩි පහසුවක් සලසාදීමේ අරමුණින් ආරම්භ වූ මෙම සුපිරි වෙළඳසැලින් නිවසට අවශ්‍ය සියලු දේ මිල දී ගැනීමෙට පාරිභෝගිකයින්ට ඉඩ සලසා ඇත.

වාහන නැවැත්වීමේ පහසුකම්, සුවිශේෂි විලාසිතා, උසස් ප‍්‍රමිතිය හා සහනදායී මිල ගණන් හේතුවෙන් පළමු දිනයේ දී ම පාරිභෝගිකයින් විශාල පිරිසකගෙන් එම වෙළඳසැල පීරි ගිය අතර මාර්තු 02,03,04 යන තෙදින තුළ එම සුපිරි වෙළඳසැලින් මිල දී ගත් භාණ්ඩ සඳහා ජීවිත කාලයටම 10% වට්ටමක් ලබාදීම සුවිශේෂි සිදුවීමක් විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here