නිව්යෝක් ටයිම්ස් වාර්තාවට එරෙහිව මහින්ද නඩු මගට

0
8

චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා තමාට අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් පරිත්‍යාග කළ බවට ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කරන චෝදනාවලට එරෙහිව අධිකරණයට යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සූදානම් වේ.

ඊයේ (01) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණයේ වියදම් සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග නොකළ බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ සභිකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ පැවැත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here