ටෙස්ට් ලෝක කුසලානයේ කාල සටහන එළි දක්වයි

0
16

Image result for Test world cup

ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්වල ඉහළින්ම සිටින රටවල් 9 අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලියේ තරග කාලසටහන අයි සී සීය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

ලබන වසරේ ජූලි 15 වැනිදා සිට 2021 අපේ‍්‍රල් මස 30 වැනිදා දක්වා මෙය පැවැත්වීමට නියමිත ය.

එහිදී සෑම කණ්ඩායමක්ම සිය රට තුළදී ටෙස්ට් තරගාවලි 3කටත්, රටින් පිටත ටෙස්ට් තරගාවලි 3කටත් කී‍්‍රඩා කිරීමට නියමිතව තිබේ. එම තරගවලින් වැඩිම ප‍්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here