ව්‍යාජ මුදල් නෝට්ටු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

0
2

අම්පාර, දමන ප්‍රදේශයේ දී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 14ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (23) රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ඔවුන් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ දි එම ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන්, දමන ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here