පොල් අහුලන්න ගිය දෙදෙනෙක් වැසිකිළි වළකට වැටී මියයයි

0
10

අරණායක, අරම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු වැසිකිළි වළකට ඇද වැටී ජීවිතක්ෂයට පත් ව තිබේ.

අද (21) පෙරවරුවේ එම අවාසනාවන්ත මරණ සිදු වී ඇත.

පොල් ඇහිලීමට ගිය පුද්ගලයෙකු පළමුව වැසිකිලි වලට වැටී ඇති අතර, ඔහු බේරාගැනීම සඳහා ගිය පුද්ගලයාද පසුව එම වැසිකිළි වලටම වැටී ජීවිතක්ෂයට පත් වී තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ අසල්වැසියන්වන 34 සහ 70 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here