විවාහ වී දරුවෙක් සිටින උදාරි නැවතත් උඩරට මනාලියක් වෙයි (PHOTOS)

0
117

ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය කියන්නේ කාලෙන් කාලෙට විවිධ කලා නිර්මාණවලින් කරළියට එන දක්ෂ රංගන ශිල්පිණියක්.

ඇය මේ වනවිට සුරතල් දියණියකගේ ආදරණිය මවක් බව බොහෝ දෙනෙක් දන්නා කරුණක් වුවු ද බෙහෝ දෙනෙක් ඇයට පවසන්නේ තවමත් ඇයට ඇත්තේ ළාබාල පෙනුමක් බවයි.

කෙසේ වුව ද උදාරි පසුගිය දිනෙක අලංකාර උඩරට මනාලියක් ලෙස හැඩ වී ලබාගත ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

එම ඡායාරූප පහතින්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here