උදයංග වීරතුංග අත්අඩංගුවට ගනියි

0
17

Image result for udayanga weeratunga

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඔහු ඇමෙරිකාවට ගමන් කරමින් සිටින විට ගුවන්තොටුපොළ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඩුබායි පොලීසියට බාරදීමට නියමිත බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here