අසභ්‍ය සඟරා එකතු කළ පුද්ගලයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න

0
495

අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩා වැටීම හේතුවෙන් මියගොස් තිබේ.

එය සිදු වී ඇත්තේ ජපානයේ ය. මියගොස් ඇති පුද්ගලයා 50 හැවිරිදි අයෙකු වන අතර ඔහු තනිව නිවසක වාසය කර ඇති බව වාර්තා වේ.

ටොන් 06ක් පමණ අසභ්‍ය සඟරා තොගයක් මෙලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේ ම එම පුද්ගලයාගේ සිරුර හමු වී ඇත්තේ මාස 06කට පසුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here