එජාප මන්ත්‍රීන් පිරිසක් අත්සන් කළ ලිපියක් අගමැති රනිල්ට ලබා දෙයි

0
369

Image result for UNP

එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කරමින් අත්සන් කරන ලද විශේෂ ලිපිය මේ වන විට භාර දී තිබේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබර් රහුමාන් පත්කරන්නැයි අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට එම ලිපිය අත්සන් තබා තිබේ.

ඊට හේතු 05ක් ද ඇතුළත් කර තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here