“නායකත්වයේ වෙනසක් පාක්ෂිකයන් බලා‌පොරොත්තු වෙනවා”- ඇමති නවීන්

0
145

Related image

පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේද මතයක් පවතින බව අමාත්‍ය නවීන් දිසානායක පවසයි. සිය පාක්‍ෂිකයන්ගේ මතයන්ටද ගරු කරමින් ඉදිරියේදී මෙම කටයුතු සිදුවනු ඇති බව අමාත්‍යවරයා පවසා සිටී.

මහනුවරදී මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

පක්‍ෂය අභ්‍යන්තරයේ ගැටළුකාරී තත්ත්වයන් ඇති වුවද ඒවා විසදාගත යුත්තේ සාකච්ඡාවෙන් පමණක් බව මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here