අර්බුද මැද එජාපයේ ප්‍රබලයෙක් ඉල්ලා අස් වෙයි

0
50

හිටපු අමාතය ජෝශප් මයිකල් පෙරේරා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අද(26) ඉල්ලා අස් වී තිබේ.

ඒජාප උප නායක තනතුරට රවී කරුණානායක පත් කිරිමට විරෝධය පල කරමින් ඔහු මෙලෙස ඉල්ලා අස් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here