ඇමෙරිකාවේ පියාසර ශක්තිය නතර කරන්න රුසියාවෙන් අලුත් මෙහෙයුමක්

0
90

Related image

ඇමරිකානු සමාගම් වලට ගුවන් යානා නිපදවීමට ගන්නා ලෝහ, න්‍යෂ්ටික අමුද්‍රව්‍යන් හා අභ්‍යවකාශ යානා සදහා අවශ්‍ය කරන එංජින් විකිණීම අත්හිටුවිම සදහා වන නව නීති ගෙන ඒමට රුසියානු නීති සම්පාදකයින් පියවර ගනිම්න් සිටී.

පසුගිය කාලය තුල අමෙරිකාව විසින් රුසියානු බැංකු සහ සමාගම් වලට එරෙහිව සම්බාධක පනවන බවට ප්‍රකාශ කිරිමත් සමගම රුසියාව විසින් මෙම පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

නව පනත් කෙටුම්පත මැයි 15 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට රුසියානු නීති ව්ශාරදයින් මේ වන විට සියලු කටයුතු සුදානම් කර අවසන් බව වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here