එළවළු මිල ඉහළ යයි

0
5

පසුගිය දිනවල පැවතී අයහපත් කාලගුණය හේතුවෙන් එළවළු වගා විනාශවීම හේතුවෙන් එලවළු මිල ඉහළ ගොස් ඇති බව කඳුරට එලවලු වෙළදුන් පවසයි.

ඔවුන් පවසන්නේ වැලිමඩ සහ වැල්ලවාය යන ප්‍රදේශවලින් පමණක් දැනට දේශිය වෙළෙඳපොලට එලවළු ලැබීම හේතුවෙන් මෙලෙස එලවළු මිල ඉහළ යාමට තවත් හේතුවක් වී ඇති බවයි.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීමෙන් උද්ගත වී ඇති මේ මිළ වැඩිවීමේ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද පැවතිය හැකි බව වෙළෙඳුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here