එළවළු මිල තවත් ඉහළ යයි

0
9

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යන බව ගොවීන් පවසයි.

පසුගිය කාලසීමාව තුළ තම වගාවන් වර්ෂාවෙන් විනාශවීම හේතුවෙන් ඉල්ලුමට සරිලන පරිදි එළවළු නිෂ්පාදනයක් වෙළෙඳපොළට ලබාදිය නොහැකි බව එළවළු ගොවීන් පෙන්වා දෙයි.

කන්ද උඩරට වගා කෙරෙන මාළු මිරිස්, ලීක්ස්, කැරට්, බෝංචි, තක්කාලි, ගෝවා සහ පතෝල ආදී එළවළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත්, 300ත් අතර මිලක පවතින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here