අගමැති රනිල් හමුවීමට විජයකලා නොපැමිණෙයි

0
6

Image result for Vijayakala

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් අද (04) දිනයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත කැඳවා තිබුණද මධ්‍යහනය තෙක්ම ඇය පැමිණ නොමැති බව වාර්තා වේ. අද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ අද දිනයේ ඇයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව ය.

ඒ, එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here