විවාහ ගිවිස ගත් ඓෂ්වර්යා රායිගේ විවාහ මංගල උත්සවය මැයි මාසයේ දී

0
502

ඉන්දියාවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් මෙන් ම මහා ඇමති ලෙස කටයුතු කළ Lalu Prasad Yadavගේ වැඩිමහල් පුතුවන Tej Pratapගේ විවාහ ගිවිස ගැනීම උත්කර්ශවත් අන්දමින් සිදු කර තිබේ.

ඔහු අතගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරයෙක්වන Daroga Prasad Raiගේ මිණිපිරිය සමග ය. ඇයගේ නම Aishwarya Rai ය.

මෙම විවාහ ගිවිස ගැනීමට ආරාධිතයින් 200ක් පමණ සහභාගී වී තිබෙන අතර විවාහ මංගල උත්සවය මැයි මස 12 පැවැත්වීමට නියමිතයි.

Lalu Prasad Yadav මහතා දුෂණ චෝදනාවකට වරදකරුවීම හේතුවෙන් මේ වනවිට සිරගත වී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here