Whatsapp නව පෙරළියකට සූදානම්

0
50


Whatsapp ඇප්ලිකේෂණය ඉදිරියේ දී ජනතාවට නව පහසුකමක් එක් කිරීමට තීරණය කර තිබේ.
එහි දී Whatsapp මගින් තවත් පුද්ගලයෙකුට යවන පණිවුඩයක් විනාඩි කිහිපයක් තුළ මකා දැමීමට මෙන් ම අදාළ පණිවුඩය සංස්කරණය කිරීමේ හැකියාව ලැබේ.
මෙහි විශේෂත්වයවන්නේ යවනු ලැබූ පණිවුඩය අදාළ පුද්ගලයා විසින් කියවීමට පෙර මෙලෙස මකා දැමීමට හෝ සංස්කරණය කිරීමට ඇති හැකියාවයි.
මෙතෙක් Whatsapp හරහා යවන පණිවුඩ නැවත මකා දැමීමට හෝ සංස්කරණය කිරීමට හැකියාවක් නොමැතිවීම නිසා Whatsapp භාවිත කරන්නන් අපහසුතාවට පත් ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here