දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

0
6

ඉදිරි දිනවල දී දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර ප්‍රමාණයකින් තද සුළං ඇතිවිය හැකි බව වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here