හෙරොයින් සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

0
11

මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 170ක් සමග කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25) රාත්‍රියේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමක දී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක්වන සමිත්පුර ප්‍රදේශයේම පදිංචිකාරිනියක් වන අතර ඇය අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here