වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මියයයි

0
4

මීගලෑව, පොතානේගම කුඩා කත්නෝරුව ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

එම වන අලි ප්‍රහාරයෙන් 61 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම කාන්තාව අසළ පිහිටි සිය සොහොයුරියගේ නිවසට ගමන් කරමින් සිටිය දී එම ප්‍රහාරයට ලක් ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here