About Us Advertise Careers Contact Us Privacy Policy Community Guidelines
Locating… 13°C English WhatsApp Alerts Email Alerts
BREAKING NEWS
ශ්‍රී ලංකා සුළි කුණාටුවෙන් දිවි ගලවා ගත් අය වසරකට පසු ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අරගල කරති - Barron's · 3h ago එක්සත් රාජධානිය විසින් Eswatini - The Guardian වෙත යැවීමෙන් පසු ශ්‍රී ලාංකික සරණාගතයා සියදිවි නසා ගත්තේය Quest සෙරී ලංකාවේ Dilmah හි තේ වගාවන් අධ්‍යයනය කරයි - CNN ශ්‍රී ලංකා සෞරග්‍රහණය 2.71 වගුර තමිල් භූමිය ජෆ්නාවෙන් නිදහස් කරයි - තමිල් ගවර්ඩියන් ශ්‍රී ලංකාව වාහන යන්ත්‍රකාමරය වතුරින් පිරුණු භාණ්ඩ නාවිකයාට ආරක්ෂිත නාවික නගරයක් ලබා දී ඇත - The Maritime Executive ශ්‍රී ලංකාව සංචාරකයින්ට ETA නොමැතිව ගුවන් ගමන් සඳහා තාවකාලිකව අවසර දෙයි - ViasNews කුක් දූපත් වල අතරමං වෙලා: ඇයි මට ලංකාවට ගෙදර යන්න බැරි - BBC ශ්‍රී ලංකා වෙරළට අසළ ඉරාන් නාවික 40 දෙනෙකු සුරක්ෂිතව සුරැකී - BBC
ශ්‍රී ලංකා පුවත්

තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හි සෝපානයක් කඩා වැටේ - Sri Lanka Mirror

Hit News • Aug 4, 2023 · 3y ago • 1 min read • 1 views
Share:
0

ඊයේ (03) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ සෝපානයක පුද්ගලයන් 10 දෙනෙකු පමණ විනාඩි 10ක පමණ කාලයක් සිරවී සිටි බව වාර්තා වේ.

විදුලි සෝපානය ක්‍රියා විරහිත වූ අතර එහි සිරවී සිටි පිරිස උදව් ඉල්ලා කෑගැසූ බව 'දිවයින' පුවත්පත වාර්තා කළේය.

ඊයේ එම හෝටලයේ මංගල උත්සව දෙකක් පවත්වා ඇති අතර මගුල් ගෙදර අමුත්තන් සෝපානයේ සිරවී ඇත.

හෝටල් කාර්ය මණ්ඩලය ඔවුන් දෙදෙනා සෝපානයෙන් පිටතට ගැනීමට උත්සාහ කිරීමේදී එය පතුවළට කඩා වැටී ඇත.

ඇතුළත සිරවී සිටි පිරිස කම්පනයට පත්ව සිටියද ඔවුන්ට තුවාල සිදුවී නොමැත.

සෝපානය නිසි පරිදි පිළිසකර නොකිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි ඔවුන් චෝදනා කළේ.

මේ අතර හෝටල් කළමනාකාරීත්වය පැවසුවේ එහි ධාරිතාව ඉක්මවා ජනතාව සෝපානයට ගොඩවී ඇති බවයි.

Sri Lanka Mirror © 2026. සියලුම හිමිකම් ඇවිරිණි.

අදහස් දක්වන්න

0